*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

විනෝදය මරණයෙන් කෙළවර වූ හැටි.

සටහන – රෂිකා හෙන්නායක

මැයි 05, කොළඹ (LNW): පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව ඝාතනය කර ඇති බව පානදුර උතුර පොලීසිය පවසයි.

එම සිදුවීම සිදුවී ඇත්තේ , අද (05) අලුයම සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් බව වාර්තා වෙයි.

පොලීසිය සදහන් කරන්නේ, මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර, පරත්ත පාරේ පදිංචිව සිටි 17 හැවිරිදි අයෙකු අයෙකු බවයි.

පහරදීම සිදුකර ඇති තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීමට යොදාගත් පිහියද පොලිස් භාරයට ගත් බව පොලීසිය පවවසයි.

ඒ අනුව ස්ථානාධිපති (වැබ) පොලිස් පරීක්ෂක ඒ ඩී මෙන්ඩිස් ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan