සියලු සේවකයින්ට රුපියල් 20,000 ක දීමනාවක් ලබා දෙන ලෙසත්, ඖෂධ හිඟය වහා පියවන ලෙසත් ඇතුලු ඉල්ලීම් 8 ක් මුල් කරගනිමින් ඒවාට වහාවිසදුම් ලබා දෙන ලෙස අදාල බළධාරීන්ට බල කරමින් අද(07) දින දහවල් කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විනි.
මෙම විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරය ඒකාබද්ද සෞඛ්‍ය සේවක සංගමය මෙහෙයවීමෙන් පැවැත්විනි.
සියලුම ඡායාරූප නරඹන්න
ඡායාරූප – අජිත් සෙනෙවිරත්න